Posted by Hi | 0 comments

ACK English - Sinhala Dictionary 2013



ACK English - Sinhala Dictionary 2013 V3.0 

මේ dictionary එක මම හැදුවේ ලෙසියෙන් English වචනෙක තෙරුම සිංහලෙන් බලා ගන්නන හා සිංහල වචනෙක තෙරුම English වලින් බලාගන්නයි. මේකේ පහසුකම් ගොඩක් තියෙනවා එ ගැන තියෙන video එකක පහතින් බලන්න


අපිට වෙනත් වැඩක් කරන ගමන් කරදරයක් නැතුව මේ dictionary එකත් පැත්තකින් තියාගන්න පුලුවන්. වැඩි  විස්තර ඔනේ නැ දාගෙනම බලන්න.

Download Link:
http://www.mediafire.com/?rcxud0jlcsumpvi

මෙක ක්‍රියාත්මක විමට අමතර software වගයක් ඔනේ එටික පහලින් දැම්මා

Microsoft Visual Studio .NET Framework 4 (Windows 7 and 8 වලට දාන්න ඔනේ නැ)
http://www.microsoft.com/en-us/download/details.aspx?id=17718

AccessDatabaseEngine 2007 (office 2007 ඔයාලගේ computer එකේ නැත්තම් තමයි මේක දාන්න ඔනේ)
http://www.microsoft.com/en-us/download/details.aspx?id=23734

Sinhala UNICODE (මෙක ඔනේමයි)
http://www.siyabas.lk/sinhala_how_to_install.html

ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් දාන්න. මගේ site එකත් තාම හදාගෙන යනගමන් පොඩි පොඩි අඩු පාඩු  තියෙනවනම් ගනන් ගන්න එපා....

0 comments: